මේ වසරේ යල කන්නයට අවශ්‍ය පොහොර වලින් 21% ක් ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත

2018 යල කන්නය සඳහා ගොවීන්ට සහනාධාර යටතේ ලබාදෙන පොහොර දිවයිනේ සියලුම පළාත්වලට බෙදාහැරීම මේ වන විටත් ක්‍රමානුකූලව සිදුවන බව ජාතික පොහොර ලේකම් කාර්යාලය ප්‍රකාශ කරයි. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවීන්ට අවශ්‍ය පොහොර බෙදාහැරීම සම්බන්ධයෙන් ජාතික පොහොර ලේකම් කාර්යාලයෙන් ඊයේ(15) කරුණු විමසීමක් සිදු කළේ ය. ඒ අනුව ජාතික පොහොර ලේකම් කාර්යාලය සඳහන් කළේ, ගොවීන්ට 2018 … Continue reading මේ වසරේ යල කන්නයට අවශ්‍ය පොහොර වලින් 21% ක් ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත